තෙල් රහිත සොබාවික කෝමාරිකා සාරයෙන් යුත් Soothing Sun Cream එකකි. අහිතකර UVA සහ UVB කිරණ වලින් සම ආරක්ෂා කරන අතර ඔබගෙ සම ඉක්මනින් වයසට යාම වලක්වා ගැනීමට උපකාරී වේ. ඔබට පහසුවෙන් යන ඕනෑම තැනක රැගෙන යා හැකිය.
ගැහැණු පිරිමි භේදයකින් තොරව දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 30කට පෙර මුහුණට අවශ්‍ය ප්‍රමාණය ආලේප කරන්න. දිගු කාලයක් හිරුට නිරාවරණය වන විට අවශ්‍ය පරිදි නැවත ආලේප කරන්න.
Fast Delivery
Easy Payment
Online Support
100% Authentic Products